Ceylon Games
කොළඹ හදනවා…

ඔබේ නම? 👋

මිතුරන්ට පෙන්වන නම (2–16 අකුරු). මෙම බ්‍රව්සරයේ ඔබේ ලකුණු රැඳෙනවා.

Ceylon My Bus ගිණුම් සම්බන්ධ කිරීම ඉදිරියේදී — docs/INTEGRATION.md බලන්න.

🌐 ඔන්ලයින් Chase

කාමරයක් හදන්න

කේතයෙන් සම්බන්ධ වෙන්න

විවෘත ප්‍රසිද්ධ කාමර

කාමර නෑ…

🏨 රැඳී සිටින කාමරය

----

මගේ භූමිකාව (පළමු වටය)

වට ගණන (host)

සිතියම (host)

පරිසරය (host)

මිතුරන් එනතුරු බලා සිටින්න… (අවම 2 දෙනෙක්)

කස්සාට ආරම්භක කාලයක් ලැබෙනවා. රජාට කස්සා අල්ලන්න SPACE ඔබන්න ඕනේ. ක්‍රීඩකයන් 3+ නම් අමතර අල්ලන්නන් එකතු වෙනවා.

🏆 ලකුණු පුවරුව

👤 ප්‍රොෆයිල්

📅 අද දෛනික අභියෝගය

❓ ක්‍රීඩා කරන හැටි

🏃
මේ කස්සා!

දුවමින්, හැංගෙමින් කොළඹ හරහා ලක්ෂ්‍රි හෝටලයට පැනගන්න.

🏨
හෝටලය කොහෙද?

රන් පාට ආලෝක කදම්භය සහ ඉහළ ඊතලය හෝටලය පෙන්වයි. 🗺️ සිතියමේ 🏨 බලන්න.

🔨
රජා අල්ලන්නේ කොහොමද?

රජාට ළඟින් SPACE ඔබා ගහන්න ඕනේ. දැක්කා කියලම අල්ලන්න බෑ!

🌿
හැංගෙන්න

පඳුරු, කුණු බඳුන්, ටුක් ටුක්, කඩ… ළඟ E. රජා ළඟ ආවොත් අහු වෙනවා. තත්පර 7ක් විතරයි!

🚪
රහස් කෙටි මං

රන් වළලු ඇති පටු පාරවල් කස්සාට විතරයි රිංගන්න පුළුවන් — රජාට බෑ!

‼️
හදිසි රජා!

ඇවිදින විට රජා හදිසියේ පඳුරකින්/බඳුනකින් පැනිය හැකියි. ඇහුණා… පණිවිඩය දුටු විගස දුවන්න හෝ උපක්‍රම පාවිච්චි කරන්න!

💨
උපක්‍රම

🥥 පොල් ගෙඩිය (රජාව වට්ටන්න) · 💨 දුම් බෝම්බය · 🎭 ඩමි කස්සා · 🍌 කෙසෙල් ලෙල්ල — SPACE. සෙනඟ අතර ඇවිදිනවා නම් 👥 පේන්නේ අඩුයි!

🔎
හොයන අය

සාමාන්‍ය මිනිසුන් කිහිප දෙනෙක් ඔබ හොයනවා. දැක්කොත් කෑගහලා රජාට කියනවා! වාහනයකට පැනලා, කඩයකට රිංගලා හෝ සෙනඟ අතර හැංගෙන්න.

🏆
ජය

හෝටලයට ඇතුල් වී, ආරක්ෂකයා මගහැර, රන් පාට කබඩ් එකේ තත්පර 10ක් හැංගෙන්න!

පාලන

W A S D / ඊතල — ගමන
Mouse — කැමරාව (click කරන්න)
Shift — ධාවනය (ශක්තිය)
C — හෙමීට (sneak)
E — හැංගෙන්න / අල්ලන්න
Space — අයිතමය / අල්ලන්න
Q F R — හැකියාවන්
1–8 — emote · M — සිතියම · Esc — විරාමය

📱 ජංගම: වම් අත joystick, දකුණු අත ඇදලා කැමරාව, බොත්තම් භාවිතා කරන්න.

⚙️ සැකසුම්

🎵 සංගීතය
🔊 ශබ්ද
🗣️ සිංහල හඬ (ඇත්නම්)
🗺️ සිතියම
🎯 අමාරුකම (Solo)
🕒 වේලාව
🌦️ කාලගුණය
🖥️ ග්‍රැෆික්ස්
👁️ FOV
🖱️ සංවේදීතාව
🎥 කැමරා දුර
💨 වේග රේඛා
📳 තිර සෙලවීම
🎒 කස්සාගේ ඇඳුම
🏆

—

—
—
🧩 0/3 ⭐ 0
❤️
100
⏱
0:00
▲
🏨
ශක්තිය

⏸ විරාමය

⚠️ සම්බන්ධතාව නැතිවුණා… නැවත සම්බන්ධ වෙනවා
📱 වඩා හොඳ අත්දැකීමක් සඳහා දුරකථනය තිරස් කරන්න